මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීම හා දීර්ඝ කිරීම නව මාර්ග බලපත්‍ර ලබාදීමේදී මාර්ග සමීකෂණ සිදුකර මගී අවශ්‍යතාවය හදුනාගෙන මාර්ග වර්ගී කරණයට අනුව ප්‍රසමිපාදන ක්‍රියාවලිය මගින් බලපත්‍ර ලබාදේ.
මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීම හා දීර්ඝ කිරීම
- ටෙන්ඩර් මගින් ලබාගත් මාර්ග බලපත්‍රයක් නම් ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව අදාල ගාස්තු ගෙන තිබිය යුතුය
- මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීමේදී වාර්ෂිකව අලුත් කිරීමකදී රු:3750.00 ක් ද , සුඛෝපභෝගී සේවාව සදහා වාර්ෂිකව රු:5000.00 ක මුදලක් අයකරනු ලැබේ.
- ඒසේ නොමැතිව බලපත්‍රය අවලංගු වීමෙන් පසු මගී ප්‍රවාහනයේ යෙදෙන අවස්ථා වලදී ඒ සදහා දඩ මුදලක් ගෙවීමට සිදු වේ.