නිසි සැරිය ගැන

සාමාන්‍ය බස්රථ කාලසටහනට පසු රාත්‍රී කාලය තුල සේවාවන් ලබාගන්නා මගී ජනතාව සදහා සේවාවක් සැපයීම සදහා නිසි සැරිය වැඩසටහන ආරම්භ කරන ලදී. හදුනාගත් මාර්ග සදහා ප්‍රධාන බස්නැවතුම් පලින් ගමන් ආරම්භ කරන නිසිසැරිය සේවා මේ වන විට පළාත තුල ආරම්භ කර ඇත. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දායකත්වය මත ක්‍රියාත්මක වන මෙම සේවාව සදහා ධාවනයේ යෙදෙන බස්රථ සදහා ධාවනය කරනු ලබන එක් කිලෝමීටරයකට රු.19.00ක සහන මුදලක්ද වීමටද නියමිතව ඇත

මාර්ගවල යෙදෙන බස් රථ සඳහා නිසි සැරිය බලපත්‍ර ලබා දෙන අතර ඔවුන් වයඹ පළාතෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබයි.