මාර්ගසථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් නැවතුම් ස්ථාන

වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා අප වයඹ පළාතේ බස් නැවතුම් ස්ථාන කිහිපයක් ඇත

ඉහත රූපයේ දක්වා ඇති ප්‍රධාන බස් නැවතුම්පොළට අමතරව පහත දැක්වෙන බස් නැවතුම්පොළ / නැවතුම් කුරුණගලට අයත් වේ.
  • වාරියපොල
  • වදාකඩ
  • කටුපොත
  • ගිරිඋල්ල
  • මැටිබොක්ක
  • ගනේවත්ත
  • මාවතගම
  • ගල්ගමුව
  • රිදීගම
  • මඩගල්ල
  • බෝවත්ත
  • කැප්පිටිගල
  • මහව
  • පන්නල
  • මැල්සිරිපුර
  • හෙට්ටිපොල
  • අලව්ව
  • නිකවැරටිය
  • කුඹුක්ගැටේ
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන බස් නැවතුම්පොළ / නැවතුම්
  • ආනමඩුව
  • කල්පිටිය
  • දංකොටුව
  • මාදම්පේ
  • නාත්තන්ඩිය
  • කරැවලගස්වැව