• විමසීම් 037-3618000

2020-09-16

සාමජිකයින් සදහා ඇතුළු වීම


පිළිගැනීම මාර්ගය සහ මගී ප්‍රවාහන අධිකාරිය - වයඹ පළාත.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය 1995 අංක 04 දරණ ප්‍රඥප්තිය මගින් 1996 ජුනි 06 වන දින පිහිටුවන ලදී. මෙම ආයතනය තුලින් වයඹ පළාත තුල මගී ජනතාව වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබාදීම ප්‍රධාන අරමුණ වේ. වයඹ පළාත තුල මාර්ග 360 යටතේ ලියාපදිංචි බලපත්‍ර 1419 කි. එහිදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන බලපත්‍ර වල දෛනිකව මගී ප්‍රවාහනයේ යෙදෙන සංඛ්‍යාව මිලියන 2 ක් පමණ වේ. වැඩි විස්තර.





අපේ දැක්ම

වයඹ පළාත් මගී ජනතාවට ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ලබාදීම.


අපේ මෙහෙවර

වයඹ පළාත තුල මගී ප්‍රවාහනයේ යෙදෙන පොදු මගී ජනතාව උදෙසා ගුණාත්මක බවින් පිරිපුන් ඵලදායී ප්‍රවාහන සේවාවක් ලබාදීම සදහා සම්බන්ධිත පාර්ශවයන්ගේ දායකත්වයෙන් විශිෂ්ඨ ප්‍රවාහන සේවාවක් සැපයීම.

අපගේ ප්‍රවාහනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කරමින් මුළු ජාතියටම පළාත් ප්‍රවාහකයා බවට පත්ව ඇත

1,419

ලියාපදිංචි මුළු බස් රථ
එකතුව

363,680

මගීන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව
දිනකට

7,747

වර්ග කිලෝමීටර
වයඹ පළාත

නවතම පුවත් සහ සිදුවීම්